日本はじしんの多い国である。
1年間に千回ぐらいある。
この回数を聞くと、外国人はたいていびっくりする。
しかし、日本人は小さいじしんなら、あまり心配しない。
日本ではじしんの研究が進んでいるので、丈夫なたてものが多い。
だから、じしんがあっても、たてものがたおれることはあまりないのである。
お寺や大仏など、むかしの古い物もたおれずに、たくさんのこっている。
ජපානය භූමි කම්පා බහුල රටකි.
වසරකට දහස් වරක් පමණ ඇති වේ.
මෙම වාර ගණන ඇසූ විට පිටරැටියන් පුදුමයට පත් වෙති.
නමුදු, ජපන් ජාතිකයන් කුඩා භූමි කම්පාවකට නම් එතරම් බිය නොවෙති.
ජපානයේ භූ කම්පන පිළිබඳ පර්යේෂණ දියුණු හෙයින් ශක්තිමත් ගොඩනැගිලි බොහෝ වේ.
භූ කම්පන ඇති වුවද ගොඩනැගිලි කඩා වැටීම් එතරම් නැත්තේ එබැවිනි.
විහාර බුදු පිළිම යනාදී අතීතයේ පැරණි දේවල්ද බොහොමයක් කැඩී නොවැටී ඉතිරිව ඇත.
もし、じしんがおきたら、どうしたらいいのか。
火を使っていれば、すぐその火をけさなければならない。
家がたおれるより火事になる方が危険なのである。
それから、戸やまどを開けて、外へ出る用意をした方がいい。
しかし、じしんがおきても、すぐ外へ出ない方が安全である。
もし、上から何かおちて来たら、危ないから、つくえやベッドなどの下に入る。
1分ぐらいたてば、じしんが続いていても、大丈夫だから、火やガスなどが安全かどうか、しらべる。
大きいじしんがあった時は、ラジオやテレビで放送するから、よく聞いて、正しいニュースを知ることが大切である。
ඉදින්, භූමි කම්පාවක් ඇති වුවහොත් කුමක් කිරීම සුදුසුද?
ගින්දර භාවිතා කරමින් සිටී නම් විගසින් ගින්දර නිවා දැමිය යුතු වේ.
නිවස කඩාවැටීමට වඩා ගිනි ගැනීම වඩාත් අනතුරුදායක බැවිනි.
ඉන්පසු, දොර ජනෙල් විවෘත කොට පිටතට යාමට සූදානම් වීම මැනවි.
නමුත්, භූමි කම්පාවක් ඇති වුවද විගසින් නිවසෙන් පිට නොවීම ආරක්ෂිත වේ.
බැරි වෙලා හෝ ඉහල සිට යමක් වැටී ආවොත් අනතුරුදායක නිසා මේස ඇඳන් ආදිය යටට යායුතුය.
මිනිත්තුවක් සිටගෙන සිටියදි, භූ කම්පනය නොකැඩී පැවතුනද කම් නැති නිසා, ගින්දර ගෑස් යනාදියෙන් ආරක්ෂිතද නැතිද යන්න බැලිය යුතුය.
විශාල භූ කම්පනයක් ඇති වු විටකදී ගුවන් විදුලියේ රූපාවහිනියේ විකාශය කරන හෙයින් හොඳින් අසා නිවැරදි පුවත් දැනගැනීම වැදගත් වේ.
外にいる時、じしんがおきたら、たてもののそばを歩かない方がいい。
特に高いビルのそばは危険である。
まどのガラスがわれて、おちて来ることが多いからである。
එළිමහනේ සිටියදී භූ කම්පනයක් ඇති වුවහොත් ගොඩනැගිලි අසලින් ඇවිද නොයාම මැනවි.
විශේෂයෙන්ම උස ගොඩනැගිලි අසල අනතුරුදායක වේ.
ජනෙල්හි වීදුරු බිඳී පහලට වැටී ඒමේ ඉඩකඩ වැඩි හෙයිනි.
じしんがいつおきるのか、知ることはまだむずかしい。
むかしから、動物がうるさく鳴いたり、物を食べなくなったりすれば、じしんがおきるという話もある。
しかし、ほんとうかどうか、研究しなければ、わからないことがたくさんある。
科学は進んだが、じしんの予知は、まだむずかしいもんだいである。
භූ කම්පා කුමන විටකදී ඇති වේවිදැයි දැනගනීම තවමත් අසීරුය.
අතීතයේ පටන් සතුන් ඝෝෂාකාරි ලෙස කෑගසමින් ආහාර නොකා සිටි නම් භූමිකම්පාවක් එතැයි පවසති.
නමුත්, ඇත්තද නැතිද, පර්යේෂණ නොකරන තාක් නොදන්නා දේ බොහෝය.
විද්‍යාව දියුණු වුවද භු කම්පන අනුමානය තවමත් අසීරු කර්තව්‍යකි.