මෙහි මූලික අරුත "නාමපදය 1 නාමපදය 2 වේ"යන්නය. මෙම වාක්‍යයේ කර්තෘපදය නාමපදයක් වන අතර එය පෙන්වා දෙන්නේ は මඟිනි. එසේම වර්තමාන ඇත අර්ථයේ වාක්‍ය අවසානය ですවේ.
わたしは ジョンです。 මම ජෝන් වෙමි.