නාමපදයක් විස්තර කිරීම සඳහා නාමවිශේෂණ පද කීපයක් භාවිත කිරීමේදී, නාමපදයට ඉදිරියෙන් ඇති A(い) නාමවිශේෂණ පදයේ ස්වරූපය සාමාන්‍ය පරිදි තිබෙන අතර එය වෙනස් නොවේ.
そこは 小さくて、きたない へやです。
එතැන කුඩා වගේම අපිරිසිදු කාමරයකි.
あそこは 大きくて、きれいな へやです。
අතන විශාල වගේම පිරිසිදු කාමරයකි.