~の 反対(はんたい) は …です Nの Vます 方(かた) は 反対です
මෙහිදී 反対 හෙවත් යමකට යමක් ප්රතිවිරුද්ධ බව පෙන්වාදීම අර්ථවත් කරයි.
「やすい」の 反対は 「たかい」です。 "ලාබයි" යන්නෙහි විරුද්ධ පදය "ගණන්/මිල අධිකයි" යන්නය.
あなたの ギターの もち方は 反対です。 ඔබ ගිටාරය අල්ලා සිටින විදිහ ප්රතිවිරුද්ධයි.