Nは Vない(ら)れます
මෙහිදි 5 වන වාක්‍ය රටාවේ ක්‍රියාව සිදුකරන්නාව ලොප් කොට, එම වාක්‍යයම කෙටි ස්වරූපයෙන් භාවිත කරනු ලබයි.
会議で予定が 発表されました。 රැස්වීමේදී කාලසටහන නිවේදනයට ලක්වුනා.
←会議で予定を 発表しました。 රැස්වීමේදී කාලසටහන නිවේදනය කලා.
東京でオリンピックが 開かれました。 තෝක්යෝහිදී ඔලිම්පික් පැවැත්වුනා.