A(な) නාමවිශේෂණ පද දෙකකට වඩා භාවිතා කරමින් පුද්ගලයන් හා සංසිද්ධීන්හි ස්වරූපයන් හා තත්වයන් පැහැදිලි කිරීමේදී, අවසාන A(な) නාමවිශේෂණ පදය හැර අන් සියල්ලටම ~で දැමිය යුතුය.
It is beautiful and durable.
この こうえんは しずかで、きれいです。
මේ උද්‍යානය නිස්කලන්කයි වගේම ලස්සනයි.
Lesson 4-7「きのうは 五月五日で、子どもの日でした。」
ඊයේ මැයි පස්වෙනිදා වගේම ළමා දිනයයි.