Placeから きます
ස්ථානය හඟවන නාමපද වලට から එකතු කිරීමෙන්, යම් ස්ථානයක සිට යන අර්ථය පෙන්වා දේ.
マナさんは タイから きます。 මනා සන් තායිලන්තයේ සිට පැමිණෙනවා.