Aい-い Nは ~です
මෙම වාක්‍යයේ කර්තෘපදය, A(い) නාම විශේෂණයක් මඟින් විස්තර කෙරෙනු ලබන නාමපදයකි.
この あかい かみは しょっけんでは ありません。 මෙම රතු කඩදාසිය ආහාර ටිකට් පතක් නොවේ.