මෙහිදී පුරුද්දක් වශයෙන් දිනපතා සිදුකරනු ලබන ක්රියාවන්, නොකඩවා සිදුවන සිදුවීම් පෙන්වා දෙනු ලබයි.
わたしは 毎日 母の 仕事を てつだって います。
මම දිනපතා අම්මාගේ වැඩ වලට උදව් කරනවා.
わたしは 毎年 ふじさんに 登って います。
මම සෑම වසරකම ෆුජි කන්ද තරණය කරනවා.
Lesson 11-4「雨が ふって います。」
වර්ෂාව ඇදහැලෙමින් පවතිනවා.
Lesson 13-1「ジョンさんは 国に かえって います。」
ජොන් සන් සිය රටට නැවත ගොස් සිටින්නේය.