あまり+Neg.
あまり යනු නැත අර්ථය සමඟ භාවිත වන, ප්රමාණය අධික නොවන බව හඟවන ක්රියා විශේෂණයකි.
きのうは あまり あつくなかったです。 ඊයේ එතරම් රස්නේ නොවීය.