යාම් ඒම් හඟවන ක්‍රියාපද වන 行く (යාම), 来る (ඒම), かえる (නැවත ඒම) යනාදියට ている ස්වරූපය යෙදීමෙන්, එම ක්රියාවේ ප්‍රතිඵලය එලෙසටම පවතින බව පෙන්වාදිය හැක.
兄は タイに 行って います。
අයියා තායිලන්තයට ගොස් සිටින්නේය.
マナさんは 日本に 来て います。
මනා සන් ජපානයට පැමිණ සිටින්නේය.
ジョンさんは 国に かえって います。
ජොන් සන් සිය රටට නැවත ගොස් සිටින්නේය.
Lesson 11-4「マリアさんは てがみを かいて います。」
මරියා සන් ලියුමක් ලියමින් සිටි.