යම් වස්තුවක්/පුද්ගලයෙක් යම් ස්ථානයක තිබේ/සිටි යනුවෙන් පැවසීමේදී මෙම වාක්‍ය රටාව භාවිතා කරයි. ස්ථානය වාක්‍යයේ මාතෘකාව බව අවධාරණය කිරීමේදී "ස්ථානයに" යන්නට は නිපාතය එකතු කිරීමෙන්, අදාල ස්ථානය වාක්‍යයේ මාතෘකාව බවට පත් කල හැක.
きょうとには 古い お寺が たくさん あります。
ක්යෝතෝ වල පැරණි විහාර බොහෝමයක් තිබේ.
大学には りゅう学生が おおぜい います。
විශ්වවිද්‍යාලයන් වල පිටරට සිසුන් බොහෝ පිරිසක් සිටී.
Lesson 6-1-2「はこの 中に りんごが あります。」
පෙට්ටිය තුල ඇපල් තිබේ.