あげます හෙවත් "ලබාදීම" යන ක්රියාපදය සහිත වාක්ය තුල, කර්තෘපදයෙන් කියැවෙන තැනැත්තා වෙනත් අයෙකුට යමක් ලබාදීම පිළිඹිබු කරයි.
小林さんは マリアさんに はなを あげました。
කොබයෂි සන් මරියා සන්ට මල් ලබාදුන්නා.
あげます ක්රියාපදය සහිත වාක්ය තුලදී, ලබා දෙන්නාගේ ස්ථානයට わたし යෙදුවද, ලබන්නාගේ ස්ථානයට わたし යෙදිය නොහැකිය. わたし භාවිත කරන ආකාරය සඳහා 5 වන වාක්ය රටාව බලන්න.