どのぐらい මඟින් සාමාන්‍යයෙන් දල වශයෙන් වූ ප්‍රමාණය විමසනු ලබයි. මෙහිදී යම් කාල පරාසයක් විමසීම සඳහා භාවිත කරයි. මාස කොපමණක්ද, සති කොපමණක්ද, පැය කොපමණක්ද යනාදිය සමඟ どのぐらい යන්න ප්‍රතිස්ථාපනය කල හැක.
A:がっこうの ふゆやすみは なんしゅうかんぐらいですか。
A: පාසලේ ශීත සෘතු නිවාඩුව සති කොපමණක්ද?
B:がっこうの ふゆやすみは どのぐらいですか。
B: පාසලේ ශීත සෘතු නිවාඩුව කොපමණ කාලයක්ද?