මෙමඟින් වැඩි වාර ගණනක් පෙන්වා දේ. 何回も යන ලෙසටද කිව හැකිය. මෙහි ප්රතිවිරුද්ධ අර්ථය වන 一度もVません මඟින් වාර ගණන බින්දුව බව පෙන්වා දේ.
弟は 何度も 重い 病気を した ことが あります。
මල්ලි කිහිපවරක්ම බරපතල රෝගයන්ට ගොඳුරු වී තිබෙනවා.
母は まだ 一度も 弟を しかった ことが ありません。
අම්මා තවම එක්වරක්වත් මල්ලීට බැණවැදී නැහැ.
Lesson 15-7「こどもが 十人も います。」
ළමුන් දස දෙනෙක්ම සිටි.