මෙහිදී で නිපාතය මඟින් ඊට ඉදිරියෙන් ඇති සංඛ්‍යාවට සීමා පනවනු ලබයි. හැකියාවන් හඟවන ස්වරූපයට හැරවූ ක්‍රියාපද භාවිත කිරීම බහුල වුවද, අනෙකුත් ක්‍රියාපද ද භාවිත කල හැක.
この しゅくだいは やさしいから、十分で できます。
මේ ගෙදර වැඩේ ලෙහෙසි නිසා, මිනිත්තු දහයෙන් කල හැකියි.
この しゅくだいは やさしいから、十分で おわります。
මේ ගෙදර වැඩේ ලෙහෙසි නිසා, මිනිත්තු දහයෙන් අවසන් වෙනවා.
十万円で コンピュータが 買えますか。
යෙන් ලක්ෂයකින් පරිගණකයක් මිලදී ගත හැකිද?
この にもつは 軽いから、一人で 運べます。
මේ බෑගය සැහැල්ලු නිසා, තනිවම ඉසිලිය හැකියි.
Lesson 6-8-2「ボールペンは 三本で 九百円です。
බෝල්පොයින්ට් පෑන් තුනටම යෙන් නවසීයයි.
Lesson 8-10「いもうとは 一人で あそびました。」
නංගි තනිවම සෙල්ලම් කලා.