මෙමඟින් N තිබෙන දිශානතිය විමසනු ලබයි. ඊට පිළිතුරු ලබාදීමේදී こちら, そちら, あちら යනාදිය භාවිතා කිරීම සම්මතයකි. වැඩිදුර දැනුම සඳහා こそあど 『初級日本語』 p.60 හි වගුව බලන්න.
これ | それ | あれ | どれ? |
この(ほん) | その(ほん) | あの(ほん) | どの(ほん)? |
ここ | そこ | あそこ | どこ? |
こちら | そちら | あちら | どちら? |
A: えきは どちらですか。
A: දුම්රියපොල කුමන දිශාවේද?
B: えきは あちらです。
B: දුම්රියපොල අර දිශාවේයි.