දෙවන වාක්‍යයේ කාලය හඟවන පදයට も එකතු කිරීමෙන්, පලමු වාක්‍යයේ අන්තර්ගත වූ ක්‍රියාව හා සමාන ක්‍රියාවක් එකම පුද්ගලයෙකු විසින් සිදුකරන බව පෙන්වා දේ.
ジョンさんは あした かんじを かきます。ジョンさんは あさっても かんじを かきます。
ජොන් සන් හෙට කන්ජි අකුරු ලියනවා. ජොන් සන් අනිද්දටත් කන්ජි අකුරු ලියනවා.