හේතුව විමසන පැනයකට අදාලව සරලව හා කෙටිව පිළිතුරු ලබාදීමක් මෙහිදී සිදු කෙරේ.
A: どうして 学校を 休んだのですか。
A: කිමද පාසල් නොපැමිණියේ?
B: →かぜを ひいたからです。
B: සෙම්ප්රතිශ්යාව වැලඳුනු නිසා.
A: あなたは どうして 肉を 食べないのですか。
A: ඔබ ඇයි මාංශ නොකන්නේ?
B: →きらいだからです。
B: අකමැති නිසා.
Lesson 10-7「ひこうじょうへ 友だちを むかえに 行きますから、休みます。」
මිතුරෙකු පිළිගැනීමට ගුවන් තොටුපොලට යන නිසා, නිවාඩු ගන්නවා.