මෙහිදී に නිපාතය N2හි ලඟාවීමේ ලක්ෂය පෙන්වා දේ.
භාවිතා වන ක්‍රියාපද සියල්ල සකර්මක ඒවා වේ. එනම්, おく (තබනවා), いれる (දමනවා), のせる (නග්ගවනවා), かける (එල්ලනවා), かく (ලියනවා) යනාදියයි.
わたしは つくえの 上に さいふを おきました。
මම මේසය උඩින් පසුම්බිය තැබුවා.
母は れいぞうこに 卵を 入れました。
අම්මා ශීතකරණයට බිත්තර දැමුවාය.
カードに 名前を 書いて ください。
කරුණාකර කාඩ් පතෙහි නම ලියන්න.
Lesson 11-1「わたしは 電車に のります。」
මම (විදුලි) දුම්රියට නගිනවා.