N1මඟින් මේ මොහොතේ නැග සිටින ප්රවාහන අංගයත්, N2 මඟින් මීලඟට නැගීමට යන ප්රවාහන අංගයත් පිළිඹිබු කරයි.
එසේත් නැත්නම්, から මඟින් ගමනාරම්භයත්, に මඟින් ගමනාන්තයත් පිළිඹිබු කරනු ලබයි.
父は しんじゅく駅で ちかてつから バスに のりかえます。
තාත්තා ෂින්ජුකු දුම්රිය ස්ථානයේදී, උමං දුම්රියේ සිට බසයට මාරු වෙනවා.
母は ぎんざ駅で バスから 電車に のりかえます。
අම්මා ගින්zසා දුම්රිය ස්ථානයේදී, බසයේ සිට දුම්රියට මාරු වෙනවා.