මෙහිදී を නිපාතය ස්ථාන හා ප්‍රවාහන අංග අර්ථවත් කරන නාමපද පිටුපසට යෙදී, ගමන් කිරීමේ ආරම්භක ලක්ෂය පෙන්වා දේ. මේ සමඟ でる (පිටවීම), おりる (බැසීම) වැනි ක්‍රියාපද භාවිතා වේ.
わたしは ぎんざ駅で 電車を おります。
මම ගින්zසා දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් බහිනවා.
わたしは 九時ごろ 家を でます。
මම නවයට පමණ නිවසින් පිටත් වෙනවා.