Vないで ください
Vてください හි නිශේධනාත්මක වාක්‍ය රටාව මෙය වේ. ක්‍රියාපද (Vない) ස්වරූපයට හරවා එයට でください එකතු කිරීමෙන් මෙය සාදාගත හැක. (Vない) ස්වරූපය සාදා ගැනීම සඳහා Lesson 9-1 බලන්න.
石を なげないで ください。 කරුණාකර ගල් විසිකරන්න එපා.