N1සහ N2 එකිනෙකට පරස්පර අර්ථයන් ගෙනහැර පෑමේදී, は නිපාතය භාවිත කරනු ලබයි. මෙහිදී පෙර පැවති を සහ がනිපාතයන් වෙනුවට は නිපාතය යෙදේ. に සහ へයන නිපාතයන්ද には සහ へは බවට පත්වේ. も යන්නද にも සහ へも බවට පත්වේ.
えんぴつは ありますが、ボールペンは ありません。
පැන්සලක් තිබුනද, බෝල්පොයින්ට් පෑනක් නම් නැහැ.
コーヒーは のみますが、こうちゃは のみません。
කෝපි බිව්වට, තේ බොන්නේ නැහැ.
本やへは 行きませんが、ゆうびんきょくへは 行きます。
පොත් සාප්පුවට යන්නේ නැති වුනාට, තැපැල් කන්තෝරුවට නම් යනවා.
としょしつには でんわが ありませんが、じむしつには あります。しょくどうにも あります。
පොත් කාමරයේ දුරකථනයක් නොමැති වුනාට, කාර්යාලයේ නම් තිබෙනවා. ආපනශාලාවේත් තිබෙනවා.