(いっしょに) Vましょう
යමකට ආරාධනා කිරීමේදී Vましょう යන ස්වරූපය භාවිත කරයි. いっしょに යන්න එකට එකතුවී කරමු යන හැඟීම තවදුරටත් පැහැදිලි කරවයි.
いっしょに あの みせへ いきましょう。 මා සමඟ අර කඩයට යමු.