8 වන වාක්‍ය රටාවෙන් අසනු ලබන පැනයකට ලබාදෙන පිළිතුර ලෙස, N1 සහ N2 අතර එතරම් වෙනසක් නොමැති බව පැවසීමේදී මෙම වාක්‍ය රටාව යොදාගනි.
A: 肉と 魚(と)では どちらが えいようが ありますか。
A: මාංශ සහ මාළු යන්නෙන් කුමක්ද පෝෂ්‍යදායි වන්නේ?
B: どちらも えいようが あります。
B: දෙකම පෝෂ්‍යදායි වේ.
A: ぎんざと しぶや(と)では どちらが にぎやかですか。
A: ගින්zසා සහ ශිබුයා යන්නෙන් කොහේද කලබලකාරී වන්නේ?
B: どちらも にぎやかです。
B: දෙතැනම කලබලකාරියි.
Lesson 16-7「両方とも 買いました。」
දෙකම මිලදී ගත්තා.