Nを Vます
ක්‍රියාපද වාක්‍යයක, ක්‍රියාපදය වාක්‍යයේ අවසානයට යෙදේ. එහි කර්මය Nを මඟින් පෙන්වා දේ.
わたしは ラジオを ききます。 මම රේඩියෝව අසනවා.
වාක්‍යයක කර්මය සැමවිටම ක්‍රියාපදයට ඉදිරියෙන් යෙදේ . එනිසා わたしは ききます ラジオයන්න ව්‍යාකරණානුකූල නොවේ.