Viている මඟින් යම් සිදුවීමක් සිදුවී එහි ප්රතිඵලය දිගටම පවතින බව පෙන්වා දේ. මෙහිදි ක්රියාව සිදුකල පුද්ගලයා පිළිබඳ නොදන්නා අතර භාවිත වන්නේ අකර්මක ක්රියාපදයි. උදා: 消える (නිවෙනවා), あく (විවෘත වෙනවා), できる (හැකි වෙනවා) යනාදිය.
戸が開いています。
දොර ඇරිලා තිබෙනවා.
Lesson 22-5「戸が開けてあります。」
දොර ඇරලා තිබෙනවා.
Lesson 17-4「空が晴れています。」
අහස පැහැබරව තිබේ.