ක්‍රියාපද වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමේදී, සම්බන්ධක පදයක් ලෙස そして භාවිත කරයි.
わたしは 七じごろ おきます。そして、十じごろ ねます。
මම හතට පමණ අවදි වෙනවා. එසේම, දහයට පමණ නින්දට යනවා.
Lesson 2-9「あの へやは 小さいです。そして、くらいです。」
අර කාමරය කුඩායි. එසේම, අඳුරුයි.
と නිපාතය ක්‍රියාපද වාක්‍ය, නාමවිශේෂණපද වාක්‍ය හා නාමපද වාක්‍ය සම්බන්ධ කිරීම සඳහා යොදාගත නොහැක.
ごろ මඟින් දල වශයෙන් වූ කාලය හඟවයි. "තුනට පමණ, මාර්තු මස තුන් වෙනිදා විතර, 1900 වසරේ පමණ" යන්න නිදසුන් වේ.