මෙමඟින් යම් කාල පරාසයක් පෙන්වා දේ. から මඟින් ආරම්භක කාලයත්, まで මඟින් අවසාන කාලයත් පෙන්වයි. から සහ まで යන දෙකෙන් එකක් පමණක් භාවිතා වන අවස්ථාද තිබේ.
あなたは きのう なんじから なんじまで しごとを しましたか。
ඔබ ඊයේ කීයේ ඉඳන් කීය වෙනකම් වැඩ කලාද?
Lesson 5-6-1「うちから えきまで バスで いきます。」
නිවසේ ඉඳන් දුම්රිය ස්ථානයට වෙනකම් බසයෙන් යනවා.