そして යනු වැඩිදුර විස්තර එකතු කිරීමේදී, දෙවැනි වාක්‍යයේ මුලට යොදනු ලබන වාක්‍ය සම්බන්ධක පදයකි. මෙහිදී නාමවිශේෂණ වාක්‍ය දෙකක් එකතු කිරීමට යොදාගෙන ඇත.
あの へやは ちいさいです。そして、くらいです。
අර කාමරය කුඩායි. එසේම, අඳුරුයි.
Lesson 1-1「マリアさんと ローラさん」
මරියා සන් සහ ලෝරා සන්
と මඟින් වචන සම්බන්ධ කිරීමට හැකි වුවද, වාක්‍ය සම්බන්ධ කල නොහැක. එමනිසා あの へやは ちいさい です。と、くらいですයන්න ව්‍යාකරණානුකූල නොවනු ඇත.