N1は ~を Vます N2も ~を Vます
නාමපදය 1 සිදු කරන ක්රියාව හා සමාන ක්රියාවක් නාමපදය 2 ද සිදු කිරීමේදී, නාමපදය 2 සඳහා も එකතු කරනු ලබයි.
ジョンさんは ひらがなを かきます。マリアさんも ひらがなを かきます。 ජොන් සන් හිරඟනා ලියනවා. මරියා සනුත් හිරඟනා ලියනවා.
Lesson 1-7「それも がくせいの つくえです。」
ඕකත් සිසුවෙකුගේ මේසයක්.