මෙමඟින් යමක් පිළිබඳව අනුමානයෙන් යුතුව ප්‍රකාශ කරනු ලබයි. たぶんයනු ක්‍රියා විශේෂණයක් වන අතර යමක් සිදුවීමට ඇති වැඩි ඉඩකඩ අනුමානයෙන් පවසයි. たぶん යන්න ~でしょう සමඟ භාවිතයේ යෙදෙන අවස්ථා බොහෝය. ~でしょう හි පෙරට ක්‍රියාපද, い නාමවිශේෂණ පද, な නාමවිශේෂණ පද, ඇත අර්ථයේ නාමපද සහ නැත අර්ථයේ නාමපද යෙදිය හැක. වාක්‍ය අවසානය සඳහා です/ます නොව පහත වාක්‍ය රටා භාවිත කරනු ලැබේ.
~でしょう | ||
Affirmative | Negative | |
V Aい Aな N |
やすむ* おもしろい らく あめ |
やすまない** おもしろくない らくではない あめではない |
(~です・ます) | ||
Affirmative | Negative | |
V Aい Aな N |
やすみます おもしろいです らくです あめです |
やすみません おもしろくないです らくではありません あめではありません |
≪じしょの かたち/Formation of the Dictionary Form≫
table 9-1-1.5だんどうし / consonant-root verbs / -u verbs | |||
|
|||
1だんどうし / vowel-root verbs / -ru verbs | |||
|
|||
ふきそくどうし / irregular verbs | |||
|
≪ないの かたち/Formation of the Nai-form≫
table 9-1-2.5だんどうし / consonant-root verbs / -u verbs | |||
|
|||
Exception : | |||
|
|||
1だんどうし / vowel-root verbs / -ru verbs | |||
|
|||
ふきそくどうし / irregular verbs | |||
|
小林さんは たぶん じゅぎょうを やすむでしょう。
කොබයෂි සන් බොහෝවිට පන්තියට නොපැමිණේවි.
小林さんは たぶん がっこうへ 行かないでしょう。
කොබයෂි සන් බොහෝවිට පාසල් නොයාවි.
その えいがは たぶん つまらないでしょう。
එම චිත්‍රපටිය බොහෝවිට කම්මැලි වේවි.
その えいがは たぶん おもしろく ないでしょう。
එම චිත්‍රපටිය බොහෝවිට රසවත් නොවේවි.
その しごとは たいへんでしょう。
එම රාජකාරිය අසීරු වෙනවා ඇති.
その しごとは らくでは ないでしょう。
එම රාජකාරිය පහසු නොවනවා ඇති.
あしたの しけんは 七十点ぐらいでしょう。
හෙට විභාගයට ලකුණු හැත්තෑවක් පමණ වේවි.
たぶん 百点では ないでしょう。
බොහෝවිට ලකුණු සීයක් නොවේවි.