හැකියාවන් නිරූපණය කරන V dic. ことが できます(Lesson 16-1-1) යන්න එක් ක්‍රියාපදයක් තුලින් ද ප්‍රකාශ කල හැකිය.
5だんどうし / consonant-root verbs / -u verbs | |||
|
|||
1だんどうし / vowel-root verbs / -ru verbs | |||
|
|||
ふきそくどうし / irregular verbs | |||
|
හැකියාව හඟවන ස්වරූපයට වෙනස් කල හැක්කේ පලමු කාණ්ඩයේ ක්‍රියාපද පමණි.
table 16-1-2-2.
5だんどうし / consonant-root verbs |
Potential Form =1だんどうし/vowel-root verb |
かきます かく かかない |
かけます かける かけない |
ක්‍රියාපද, හැකියාව හැඟවීමේ ස්වරූපයෙන් භාවිත වීමේදී, බොහෝ විට එහි ඉදිරියට යෙදෙන්නේ を නිපාතය නොව が නිපාතයයි.
කෙසේවෙතත්, වර්තමානයේ が නිපාතය පමණක් නොව, を නිපාතයද බහුලව භාවිත වේ. さしみを 食べられます.
マリアさんは ピアノが ひけます。
මරියා සන්ට පියානෝව වාදනය කල හැකියි.
りゅう学生は この りょうに 入れます。
පිටරට සිසුන්ට නේවාසිකාගාරයට ඇතුළු විය හැකියි.
しけんの 時、こたえが 思い出せませんでした。
විභාගය වෙලාවේ, පිළිතුර මතක් කරගන්නට බැරි වුනා.
もう いちど 日本へ 来られますか。
නැවත වරක් ජපානයට පැමිණිය හැකිද?