මෙහිදි යම් සිදුවීමක් සිදුවීමට පෙර මොහොතේ තත්වය පෙන්වා දේ. ක්‍රියාපද Vます ස්වරූපයෙන් පවතිද්දී, එහි ますස්වරූපය වෙනුවට そう එකතු කරනු ලබයි. V(ます)そう යන්න Aな නාමවිශේෂණ පද හා සමානව ව්‍යාකරණමය ස්වරූපයන් වෙනස් කරයි.
上着のボタンが取れそうです。
කබායේ බොත්තමක් ගැලවෙන්න වගේ.
切れそうなひもはすててください。
කරුණාකර දිරාපු වගේ ලණුව විසිකර දමන්න.
木がたおれそうになりました。
ගස පෙරලෙන්න වගේ වුනා.