雨が ふりました
කර්තෘපදය මඟින් ස්වභාවික සංසිද්ධීන් (උදා: වැස්ස, හිම, සුළඟ) ගෙනහැර පෑමේදී එහි පිටුපසට が නිපාතය යෙදේ.
雨が やみました。 වැස්ස පෑව්වා.
かぜが ふきました。 සුළඟ හැමුවා.