නාමපදය 1 භාවිත කර නාමපදය 2 පැහැදිලි කිරීමේදී, නාමපද දෙක අතරට の යොදයි. එසේ පද දෙක එකතු කිරීම මඟින් විවිධ සබඳතා පෙන්වා දේ.
country | sex | language | ownership | kind | |
people |
アメリカの がくせい (an American student) |
おんなの ひと (a woman) |
にほんごの せんせい (a teacher of Japanese) |
わたしの こども (my child) |
がいこくの ひと (a foreigner) |
things |
マレーシアの きって (a stamp from Malaysia) |
- |
にほんごの テープ (a tape in Japanese) |
あなたの かばん (your bag) |
へやの かぎ (a room key) |
ジョンさんは アメリカの がくせいです。
ජොන් සන් ඇමරිකාවේ සිසුවෙක්.
ඉහත නිදසුනෙහි の මඟින් නාමපදය 2, නාමපදය 1 ට අයත් බව පෙන්වා දේ.