සංඛ්‍යාවක් පිටුපසට も යෙදීමෙන් "හුඟක්" යන අර්ථය හඟවනු ලබයි.
わたしは きのう 八時間も べんきょうしました。
මම ඊයේ පැය අටක්ම පාඩම් කලා.
すずきさんの うちには 子どもが 十人も います。
සුzසුකි සන්ගේ නිවසේ ළමුන් දස දෙනෙක්ම සිටි.
しか සංඛ්‍යා වලට සහ ප්‍රමාණාත්මක පද සඳහා භාවිත කල හැකි වුවද, も භාවිත කල හැක්කේ සංඛ්‍යා හඟවන පද වලට පිටුපසින් පමණි.
×全部も のみました。