නුපුරුදු හෝ නොදන්නා වස්තු නාම, ස්ථාන නාම හා පුද්ගල නාම යනාදිය ඉස්මතු කොට ප්රකාශ කිරීමේදී හෝ විස්තර කිරීමේදී ~という යන්න භාවිතා කරයි.
あれは 「パンダ」と いう 動物です。
අර "පැන්ඩා" කියන සත්වයායි.
「竹」と いう しょくぶつは つよいです。
"උණ" කියන ශාකය ශක්තිමත්ය.
「さようなら」と いう ことばを 知って いますか。
"සයෝනරා" කියන වචනය දන්නවාද?