Aい-さ
A(い) නාමවිශේෂණ පදයන්හි අග ඇති い අකුර ඉවත් කොට, එයට さ අකුර එක් කිරීම.
මෙමඟින් වස්තූන්ගේ ප්රමාණය පෙන්වා දෙන නාමපද සෑදිය හැක.
ふじさんの 高さは 3776メートルです。 ෆුජි සන්ගේ උස මීටර 3776 ක් වේ.
てがみの 重さを 計ります。 ලිපියෙහි බර මනිනවා.