丸い形を して います
මෙමඟින් මිනිසුන්/වස්තූන්හි ස්වරූපය හා හැඩය ප්රකාශ කරනු ලබයි.
もみじの葉は赤い色をしています。 මොමිජි පත්ර රත් පැහැයක් ගන්නවා.
このお皿は丸い形をしています。 මේ පිඟාන රවුම් හැඩයක් ගන්නවා.
マリアさんは青い顔をしています。 මරියා සන්ගේ මුහුණ සුදුමැලි වී තිබෙනවා.
Lesson 18-1「赤ちゃんは顔が丸いです。」
ළඳරුවන්ගේ මුහුණු රවුම්ය.