මෙහිදී යම් ක්‍රියාවක් හෝ තත්වයක් එහි සුදුසු සීමාව ඉක්මවා තිබීම අයහපත් බව පෙන්වා දේ. එසේම මෙය ~すぎません යනුවෙන් හා Vている ස්වරූපයෙන් භාවිත නොවේ.
|
||||
|
||||
|
||||
|
~すぎます 1 වන කාණඩයේ ක්‍රියාපද හා සමානව ව්‍යාකරණමය ස්වරූපයන් වෙනස් කරයි.
お酒をのみすぎたので、頭がいたくなりました。
මත්පැන් වැඩිපුර පානය කල නිසා, හිස කැක්කුමයි.
このひもは短すぎて、使えません。
මේ ලණුව කොට වැඩි නිසා, භාවිත කල නොහැකියි.
この問題はふくざつすぎます。みんな答えられません。
මේ ගැටළුව සංකීර්ණ වැඩියි. කිසිවෙකුටත් පිළිතුරු දිය නොහැකියි.