යාම් ඒම් (යාම, ඒම, නැවත ඒම යනාදි) හි අරමුණ හඟවන වාක්‍ය රටාව මෙය වේ. ක්‍රියාපද ます ස්වරූපයෙන් තිබියදි, එහි ます ඉවත් කොට එයට に නිපාතය යෙදීමෙන් ගමනේ අරමුණ පෙන්වාදිය හැක.
ඉහත වාක්‍ය රටාව "ස්ථානයකට යාම, ඒම, නැවත ඒම" යන්නෙහි අරමුණ හඟවන වාක්‍ය රටාවක් වීම නිසා, ගමනෙහි දිශාව පෙන්වීම පිණිස へ නිපාතය යොදයි. で නිපාතය නොයොදයි.
ආපනශාලාව වෙත ආහාර ගැනීමට යනවා.
ひこうじょうへ 友だちを みおくりに 行きます。
මිතුරෙකු ඇරලවීමට ගුවන් තොටුපොල වෙත යනවා.
マナさんは うちへ お金を かりに 来ました。
මනා සන් අපේ ගෙදර මුදල් ණයට ගැනීමට පැමිණියා.