මෙහිදී, V1 සහ V2 ප්රතිවිරුද්ධ ක්රියාවන් දෙකක් වූවත්, ඒවා එකිනෙකට අනුකූලව සිදුවන බව පෙන්වා දේ.
この にんぎょうは 目を 開けたり 閉じたり します。
මේ බෝනික්කා ඇස් අරිනවා වහනවා.
この 電気は ついたり きえたり します。
මේ විදුලි බල්බය දැල්වෙනවා නිවෙනවා.
あの 赤ちゃんは ないたり わらったり して います。
අර ළදරුවා අඬමින් (ඊලඟ මොහොතේ) සිනාසෙමින් ඉන්නවා.