あげます සහ もらいます වලට අමතරව අරමුණු දෙකක් සපුරා ගැනීමේ අටියෙන් භාවිතා කරන ක්‍රියාපද ද තිබේ.
マナさんは ともだちに でんわを かけました。
මරියා සන් මිතුරියට දුරකථන ඇමතුමක් ලබාදුන්නා.
わたしは 母に てがみを だします。
මම අම්මාට ලියුමක් දමනවා.
わたしは 父に でんぽうを うちます。
මම තාත්තාට විදුලි පණිවුඩයක් යවනවා.
山本先生は 学生に 日本ごを おしえました。
යමමොතො ගුරුතුමා සිසුන්ට ජපන් භාෂාව ඉගැන්නුවේය.