ක්‍රියාපද වලට 方 යන පදය එකතු කිරීමෙන් අදාල ක්‍රියාව කරන ආකාරය හෝ ක්‍රමය අර්ථවත් කරයි. ක්‍රියාපද ます ස්වරූපයෙන් තිබියදී එහි ますඉවත් කොට එයට 方 එකතු කරනු ලබයි.
ます ඉවත් කල ක්‍රියාපදයේ ස්වරූපය V(ます) තුලින් නිරූපණය කෙරේ.
アリさんの かんじの かき方は 正しく ないです。
අලි සන්ගේ කන්ජි ලියන ක්‍රමය නිවැරදි නැහැ.
この じしょの つかい方を おしえて ください。
කරුණාකර මේ ශබ්දකෝෂය භාවිත කරන ක්‍රමය කියලා දෙන්න.