මූලික කර්මකාරක වාක්‍ය රටාව මෙය වේ. Y යනු ක්‍රියාවට ලක්වන පුද්ගලයා වන අතර X යනු ක්‍රියාව කරන්නා වේ. XはYをVます යන ස්වරූපයට ප්රතිපක්ෂව, එනම් ස්ථානය හා දෘශ්ටි කෝණය වෙනස් කොට Y යන්න වාක්‍යයේ කර්තෘපදය ලෙස භාවිත කරන වාක්‍ය රටාව මෙය ලෙස දැක්විය හැක.
මනා සන් ගුරුතුමාගෙන් බැනුම් ඇසුවා.
ගුරුතුමා මනා සන්ට බැනවැදුනා.
5だんどうし / consonant-root verbs / -u verbs | |||
|
|||
|
|||
1だんどうし / vowel-root verbs / -ru verbs | |||
|
|||
ふきそくどうし / irregular verbs | |||
|
1 වන කාණ්ඩයේ ක්‍රියාපද හා 来る යන්නෙහි කර්මකාරක ස්වරූපය Lesson 16-1හි දක්වා ඇති හැකියාව හඟවන ස්වරූපය හා සමාන වේ.
කර්මකාරක ස්වරූපය සෑදීමට 1 වන කාණ්ඩයේ සියළුම ක්‍රියාපද යොදාගනි.
はなされます はなされる はなされない はなされた |
みられます みられる みられない みられた |
こられます こられる こられない こられた |
わたしは先生に ほめられました。
මම ගුරුතුමාගෙන් ප්‍රශංසාවට ලක්වුනා.
あの先生は学生たちに そんけいされています。
අර ගුරුතුමා සිසුන්ගේ ගෞරවයට පාත්‍ර වී සිටිනවා.
しょうかいする යන ක්‍රියාව ත්‍රිපුද්ගල සම්බන්ධතාවයක දී සිදුවන්නක් නිසා, එය කර්මකාරක ක්‍රියා ඇසුරින් ප්‍රකාශ කිරීමේදී, Aさんは Bさんを Cさんに しょうかいしました (A සන් විසින් B සන්ව C සන් හට හඳුන්වා දුන්නා) යන්න වාක්‍ය රටා දෙකකින් දැක්විය හැක.
B: මාව (A සන් විසින්) C සන් හට හඳුන්වා දෙනු ලැබුවා.
C: මට (A සන් විසින්) B සන්ව හඳුන්වා දෙනු ලැබුවා.