මෙමඟින් වර්තමාන තත්වයක් වෙනස් කිරීම අර්ථවත් කරනු ලබයි.
うるさいから、ラジオの 音を 小さく します。
ඝෝෂාකාරි නිසා, රේඩියෝවේ හඬ අඩු කරන්නම්.
わたしは からだを じょうぶに したいです。
මට ශරීරය ශක්තිමත් කරගන්න ඕනා.
この 氷を わって 半分に して ください。
කරුණාකර මේ අයිස් අඩකට බිඳින්න.
Lesson 7-2「にわの 木は 少し 大きくなりました。」
වත්තේ ගස් ටිකක් විශාල වුනා.