කිසියම් මොහොතක, කිසියම් ස්ථානයකදී කුමක් කලේද යන්න විමසන වාක්‍ය රටාව මෙය වේ. සාමාන්‍යයෙන් කාලය පෙරටත්, ස්ථානය පසුවටත් යොදා විමසයි.
あなたは きのう しんじゅくで なにを しましたか。
ඔබ ඊයේ ෂින්ජුකු වල කුමක්ද කලේ?
あなたは あした ぎんざで なにを しますか。
ඔබ හෙට ගින්zසා වල කුමක්ද කරන්නේ?