මෙහිදී යම් නිශ්චිත අවස්ථාවකදී සිදුකරන දේවල් දෙකක් හෝ තුනක් නිදසුන් ලෙස පෙලගස්වනු ලබයි.
わたしは 日よう日に さんぽを したり、本を よんだり します。
මම ඉරිදාට ඇවිදින්න යෑම, පොත් කියවීම වගේ දේවල් කරනවා.
学生たちは いま ギターを ひいたり、うたったり して います。
සිසුන් දැන් ගිටාර් වාදනය කිරීම, ගායනා කිරීම වැනි දේ කරමින් ඉන්නවා.